This page needs JavaScript activated to work. Brand New Luxury House For Sale In Kothalawala, Bandaragama

Brand New Luxury House For Sale In Kothalawala, Bandaragama 1585

Bandaragama, Uyanwatta Wewa Road-->Thisera Mawatha , Kothalawala

35 Million LKR NEG

Bedrooms


4

Bathrooms


3

Land Area


10.5 Perches

Overview

Current Status
: Available Now
Available From
: 2024-04-19
Reference Number
: #CP/SE /HO /53462

Description

3 Storey Newly Built Luxury House Kothalawala Bandaragama For Immediate Sale
Location -
◼ Just 350 meters from the Galanigama Highway exit.
◼ Kothalawala junction --> Uyanwatta Wewa road-->Thisera Mw,

◼ 10.5 perch land,
◼ 2100 floor area

◼3 Large Bedrooms and small bedroom (10*10ft)
◼ 03 Tilled Bathrooms. (two with hot water)
◼ One available outside For Servants

Ground floor
◼ Bedroom
◼ Dining Area
◼ Verandah
◼ available with newly purchased furniture
◼ Mahogany wooden kitchen pantry
◼ 4 Burner gas/Electric Oven With Fitted Electric hood
◼ 12 ft width roller Door with a remote switch associated with
◼ Pedestrian gate
◼ SLT Fiber Connection available

◼ Waterboard supply available
◼14ft Depth well covered with concrete lid for extra usage
◼ 3phase Power Supply
◼ 15ft roadway narrows to 12ft width
◼ Parking capacity for two vehicles
◼ 8ft height finished wall around the land
◼ 1st-floor balcony (220 sq ft)
◼ well-maintained garden (landscaped)
◼ Box-type steel railing Covers the Entire all Balconys
◼ 18x16 room at 3rd floor for GYM(excise) room
◼ 57x18 ft rooftop courtyard available
◼ With all Facilities

◼ Calm And Quite Surrounding
◼ 03 minutes to Highway entrance Galanigama
◼ 15 Minutes to Horana Town
◼ 05 Minutes to Bandaragama Town
◼ Just 300meters to Beautiful Uyanwatta Wewa (lake)
◼ Luxury House Schemes at Just 200 Meters away

Clear deed
Call to get more information
Contact -77 8778977/0718278107
Price - 35 million (Negotiable)

කොතලාවල බණ්ඩාරගම අලුතින් ඉදිකරන ලද මහල් 3 කින් යුත් සුඛෝපභෝගී නිවස වහාම විකිණීමට

ස්ථානය - ගැලනිගම අධිවේගී මාර්ගයේ සිට මීටර් 350 ක් පමණි.
◼ කොතලාවල හන්දිය --> උයන්වත්ත වැව මාර්ගය-->තිසේර මාවත,

◼ පර්චස් 10.5 ඉඩම
◼ 2100 වර්ග අඩි (බිම් ප්‍රමාණය)

◼විශාල නිදන කාමර 3 ක් සහ කුඩා නිදන කාමර 1(අඩි 10*10)
◼ අංඟසම්පූර්ණ නානකාමර 03 (උණු වතුර සහිත දෙකයි)
◼ සේවකයන් සඳහා පිටතින් නානකාමරයක් ඇත.

බිම්මහල
◼ නිදන කාමරය
◼ කෑම කාමරය
◼ වැරන්ඩා
◼ අලුතින් මිලදී ගත් ගෘහ භාණ්ඩ සමඟ ලබා ගත හැකිය (ගෘහ භාන්ඩ වලට මුදල් අය නොකෙරේ)
◼ මහෝගනී ලී වලින් මුලුතැන්ගෙදර පැන්ට්රිය අංඟ සම්පූර්ණ ලෙස නිම කර ඇත.
◼දාහක 4 ගෑස්/විදුලි උදුන සවි කර ඇති විදුලි හුඩ්ද සවිකර ඇත
◼ අඩි 12 පළල රෝලර් දොර හා සම්බන්ධ දුරස්ථ ස්විචයක් සහිතයි
◼ ගේට්ටුව
◼ SLT ෆයිබර් සම්බන්ධතාව සම්බන්ධතාවයද සහිතයි

◼ ජල පහසුකම් ඇත
◼අමතර භාවිතය සඳහා අඩි 14ක් ගැඹුර කොන්ක්‍රීට් පියනකින් හොඳින් ආවරණය කල ළිඳක් ඇත
◼ 3 phace electricity
◼ අඩි 15 මාර්ගය පළල අඩි 12 දක්වා පටු වේ
◼ වාහන දෙකක් නැවැත්වීම සඳහා ඉඩකඩ ඇත
◼ අඩි 8කින් යුත් උස තාප්පයකින් ඉඩම වට කර ඇත
◼ 1 වන මහල බැල්කනිය (වර්ග අඩි 220)
◼ හොඳින් නඩත්තු කරන ලද අලංකාර ගෙවත්ත
◼ හතරැස් වර්ගයේ යකඩ වැටක් සියලුම බැල්කනි ආවරණය කර ඇත.
◼ GYM(වයායාම ) කාමරය සඳහා 3 වන මහලේ 18x16 කාමරයක් ඇත
◼ අඩි 57x18 වහල රූෆ්ටොප්
◼ සියලුම පහසුකම් සහිතයි

◼ සන්සුන් සහ නිශ්කලංක පරිසරයකි
◼ ගැලනිගම අධිවේගී පිවිසුමට විනාඩි 03 යි
◼ හොරණ නගරයට විනාඩි 15 යි
◼ බණ්ඩාරගම නගරයට විනාඩි 05 යි
◼ ලස්සන උයන්වත්ත වැව (ලේක්‍) වෙත මීටර් 300 ක් පමණි
◼ මීටර 200ක් දුරින් සුඛෝපභෝගී නිවාස යෝජනා ක්‍රම

නිරවුල් ඔප්පුව
වැඩි විස්තර ලබා ගැනීමට අමතන්න
අමතන්න -077 8778977/0718278107
මිල -මිලියන 35 කි ((සාකච්ඡා කරගත හැක)

பண்டாரகம கொத்தலாவலயில் மூன்று மாடி சொகுசு வீடு விற்பனைக்கு உள்ளது

இடம் -
◼ கலனிகம நெடுஞ்சாலையில் இருந்து வெறும் 350 மீட்டர்கள்.
◼ கொத்தலாவல சந்தி --> உயன்வத்த வெவ வீதி-->திசேரா மவு,

◼ 10.5 பேர்ச் நிலம்,
◼ 2100 மாடி பரப்பளவு

◼ 4 பெரிய படுக்கையறைகள் (ஒரு படுக்கை அறை10x10 சதுர அடி)
◼ 03 சாய்ந்த குளியலறைகள். (வெந்நீருடன் இரண்டு)
◼ வேலையாட்களுக்கு வெளியில் ஒன்று கிடைக்கும்

தரைத்தளம்
◼ படுக்கையறை
◼ சாப்பாட்டு பகுதி
◼ வராண்டா
◼ புதிதாக வாங்கிய மரச்சாமான்களுடன் கிடைக்கும்
◼ மஹோகனி மர சமையலறை சரக்கறை
◼ 4 பர்னர் கேஸ்/எலக்ட்ரிக் ஓவன் பொருத்தப்பட்ட எலக்ட்ரிக் ஹூட்
◼ 12 அடி அகலம் கொண்ட ரோலர் கதவு, ரிமோட் சுவிட்ச் தொடர்புடையது
◼ பாதசாரி வாயில்
◼ டயலாக் வைஃபை இணைப்பு உள்ளது

◼ வாட்டர்போர்டு சப்ளை உள்ளது
கான்கிரீட் மூடியுடன் ◼ 14 அடி கிணறு உள்ளது
◼ 3 கட்ட மின்சாரம்
◼ 15 அடி சாலை 12 அடி அகலமாக குறுகுகிறது
◼ இரண்டு வாகனங்கள் நிறுத்தும் வசதி
◼ 8 அடி உயரம் நிலத்தைச் சுற்றி முடிக்கப்பட்ட சுவர்
◼ 1வது மாடி பால்கனி (220 சதுர அடி)
◼ நன்கு பராமரிக்கப்படும் தோட்டம் (நிலப்பரப்பு)
◼ பெட்டி வகை எஃகு தண்டவாளம் முழு பால்கனி பகுதியையும் உள்ளடக்கியது
◼ GYM(எக்சைஸ்) அறைக்கு 3வது மாடியில் 18x16 அறை
◼ 57x18 அடி கூரை முற்றம் உள்ளது
◼ அனைத்து வசதிகளுடன்

◼ அமைதியான மற்றும் அமைதியான சூழல்
◼ கலனிகம அதிவேக நெடுஞ்சாலை நுழைவாயிலுக்கு 03 நிமிடங்கள்
◼ ஹொரண நகரத்திற்கு 15 நிமிடங்கள்
◼ பண்டாரகம நகரத்திற்கு05 நிமிடங்கள்
◼ அழகான தோட்ட ஏரிக்கு 300 மீட்டர்
◼ 200 மீட்டர் தொலைவில் சொகுசு வீட்டுத் திட்டம்

தெளிவான பத்திரம்
மேலும் தகவல்களைப் பெற அழைக்கவும்
தொடர்புக்கு -77 8778977/0718278107
விலை - 35 மில்லியன் (Negotiable)

Property Features

Contact Advertiser

Name : Owner Agent / Agency (Owner)
1 Calls Generated
+947XXXXXXXX Click here to show contact info

This advertisement is posted on the Ceylon Property.lk by the mentioned advertiser. As Ceylon Property.lk has no affiliation with property advertisers, we are not responsible for the accuracy of the ad's content and we are unable to guarantee their services or we are not responsible for services provided by the advertisers. We as Ceylon Property.lk only provide the platform for the advertisers to list their properties. You will be contacting the advertiser (Property Owner/ Real Estate broker/ Agency/ Developer) of this property directly. We advise you to take precaution when making any payments or signing any agreements and be alert of any possible scams. If making any payments we recommend that you have two permanent & verified methods of contact of the payment receiver such as their landline number and home/business address. For more information, please check our Terms of use.

Posted / edited: 13 days ago

Discover a place you'll love to live


Rent - Apartment Popular Searches

Buy – Apartment Popular Searches

Land Popular Searches

Apartment Colombo

Apartments Colombo

Apartments in Colombo

Apartment in Colombo

Find your dream Land and Lands for Sale in Sri Lanka

Land in Colombo

Lands in Colombo

Lands for Sale in Colombo

Commercial Real Estate Properties

Commercial Buildings

Commercial Properties for Sale in Sri Lanka

Commercial Property for sale in Sri Lanka

Apartment Sale Links

Apartment Rent Links