This page needs JavaScript activated to work. House for Sale in Homagama, Godagama

House for Sale in Homagama, Godagama 537

Godagama , Homagama

27 Million LKR NEG

Bedrooms


4

Bathrooms


4

Land Area


7 Perches

Overview

Current Status
: Available Now
Available From
: 2023-04-03
Reference Number
: #CP/SE /HO /36665

Description

හෝමාගම ගොඩගම ලයනල් ජයසිංහ මාවතේ අරලිය ලෑන්ඩ් හි අරලිය ලයිෆ් 03 කොටසේ පදිංචි නොවූ අංගසම්පූර්ණ දෙමහල් නව නිවසක් විකිණීමට ඇත.

මිලියන විසිහතයි.
නීත්‍යානුකූල පිරිසිඳු ඔප්පු සමග නිරවුල් ලියකියවිලි.
අනුකූලතා සහතික සමග ඉඩමේ සහ නිවසේ සැළසුම් අනුමත කර සහතික කර ඇත.
පර්චස් 7 යි.
අඩි 30ක පුළුල් පාර සහිතයි.
නිදන කාමර 4යි.
මහල් දෙකම සහ කුස්සිය, කාමර හතර ද ඇතුළුව සම්පූර්ණ නිවස ටයිල් කර ඇත.
නාන කාමර 3ක් සහ සේවක වැසිකිලි 1යි. (උණුවතුර පද්දතිය සහිත ප්‍රධාන 01යි, ඉහළ මාලයේ ඇටෑච් 01 යි, කොමන් 01යි, සේවක වැසිකිලි 01යි)
සම්පූර්ණ වැසිකිලි 04යි.
ස්වයංක්‍රීය රෝලර්ඩෝර් සහිත ටයිල් කළ ගැරේජය.
සම්පූර්ණ ෆිනිශින් වහලය.
ආලින්දය.
දැව පැන්ට්‍රි කබඩි සහිත අංගසම්පුර්න මුළුතැන් ගෙය.
නල ජලය සහ ඉහළ ගුනාත්මයෙන් යුත් සියළු ජළ නල උපාංග.
ඉහළ ගුණාත්මක දැව භාන්ඩ සමග ගුණාත්මක පිත්තල උපාංග සහ විදුලි පරිපත උපාංග.
සම්පූර්ණ සිමෙන්ති වට තාප්ප.
නිවස වටා හතර පැත්තෙන්ම තාප්පය සහ නිවස අතර ඇවිදයාමට සහ පිරිසිඳු කිරීමට පහසුවීම සඳහා ඉඩ තබා වෙන් කර ඇත.
ඉහළ මාලය වටා සම්පූර්ණයෙන් ඇවිද යාමට සහ පිරිසිඳු කිරීමට හැකි ලෙස බැල්කනිය නිම කර ඇත.
අදිවේගී මාර්ග පිවිසුමට විනාඩි 7යි.

හයිලෙවෙල් පාරට සහ අතුරුගිරිය ගොඩගම ප්‍රධාන මාර්ගයට විනාඩි 4යි.
හයිලෙවෙල් පාරට සහ අතුරුගිරිය ගොඩගම ප්‍රධාන මාර්ගයට විනාඩි 4යි.

හෝමාගම නගරයට සහ හෝමාගම රෝහළට විනාඩි 7යි.පිටිපන NSBM විශ්ව විද්‍යාලයට සහ මහින්ද රාජපක්‍ෂ විද්‍යාලයට විනාඩි 5යි.

මීගොඩ ආර්තික මධ්‍යස්ථානයට සහ ගොඩගම හන්දියට හා අයුර්වේද රෝහලට පහසුවෙන් ළඟා විය හැක.

සුහදශීලී සහ සාමකාමී සිසිල් පරිසරය සමග දීර්ඝකාලීන පදිංචියට ඉතාම සුදුසුම වටපිටාවක් සහිතය.

A fully furnished two-story new house for sale in Araliya Land, Araliya Life 03, Homagama Godagama Lionel Jayasinghe Mawatha.

Twenty-seven million.
Clear documents with legal clean deeds.
Plot and house plans are approved and certified along with compliance certificates.
7 perches land.
With 30 feet wide road.
4 bedrooms.
The whole house is fully tiled including both the floors and kitchen and four rooms.
3 bathrooms and 1 servant toilet. (01 Main with Hot Water System, 01 Upstairs Attach, 01 Common, 01 Servant Toilet) Total 04 toilets.
Tiled garage with automatic roller door.
Between the wall and the house around four sides, space is separated to facilitate walking and cleaning.
The balcony is finished to allow for a full walk around the upper floor and cleaning.
Full finish roof.
Hall area
Fully equipped kitchen with wooden pantry cupboard.
Tap water and all high-quality plumbing fixtures.
Full cement walls around the house.
High-quality woodwork with quality brass fittings and electrical circuit fittings.
With a friendly and peaceful cool environment resident, it is the most suitable environment for long-term residents.

7 minutes to Kottawa Makumbura highway entrance.
4 minutes to Highlevel road and Athurigiriya Godagama main road.
7 minutes to Homagama city and Homagama Hospital. 5 minutes to Pitipana NSBM University and Mahinda Rajapaksa College.
Meegoda Economic Center and Godagama Junction and Ayurveda Hospital are within easy reach.

Contact - 0774239826 / 0775550239

Property Features

Contact Advertiser


This advertisement is posted on the Ceylon Property.lk by the mentioned advertiser. As Ceylon Property.lk has no affiliation with property advertisers, we are not responsible for the accuracy of the ad's content and we are unable to guarantee their services or we are not responsible for services provided by the advertisers. We as Ceylon Property.lk only provide the platform for the advertisers to list their properties. You will be contacting the advertiser (Property Owner/ Real Estate broker/ Agency/ Developer) of this property directly. We advise you to take precaution when making any payments or signing any agreements and be alert of any possible scams. If making any payments we recommend that you have two permanent & verified methods of contact of the payment receiver such as their landline number and home/business address. For more information, please check our Terms of use.

Posted / edited: 1 year ago

Discover a place you'll love to live


Rent - Apartment Popular Searches

Buy – Apartment Popular Searches

Land Popular Searches

Apartment Colombo

Apartments Colombo

Apartments in Colombo

Apartment in Colombo

Find your dream Land and Lands for Sale in Sri Lanka

Land in Colombo

Lands in Colombo

Lands for Sale in Colombo

Commercial Real Estate Properties

Commercial Buildings

Commercial Properties for Sale in Sri Lanka

Commercial Property for sale in Sri Lanka

Apartment Sale Links

Apartment Rent Links