This page needs JavaScript activated to work. River Facing House For Sale In Negombo

River Facing House For Sale In Negombo 1862

negombo area , Negombo

20 Million LKR

Bedrooms


3

Bathrooms


1

Floor Area


1500 SqFt

Floor


1

Land Area


19.5 Perches

Overview

Current Status
: Available Now
Available From
: 2022-04-13
Reference Number
: #CP/SE /HO /19720

Description

පදිංචියට- ව්‍යාපාරයට- ආයෝජනයට..කෙළින්ම ගඟට මායිම් වු අලංකාර ස්ථානයක පිහිටි වටිනා නිවස විකිණීමට ....
( සංචාරක ව්‍යාපාරයට- ඉතා සුදුසු වේ...)කලාතුරකින් ලැබෙන අවස්ථාවක් විය හැක. tel; 0777 52 69 64--------0740 33 69 64--
# දිය නෑමට- ජල ක්‍රීඩාවට - මසුන් ඇල්ලීමට පහසු සුදුසු ස්ථානයකි ....
# දැවැන්ත කොන්ක්‍රීට් ආරක්ෂාකාරී බැම්ම නිසා සියලු දෙයින් ආරක්ෂිතයි..

# බස් පාරට විනාඩි 2යි
# මීගමුව නගරයට විනාඩි 7යි
# මීගමුව සංචාරක හෝටල් වලට විනාඩි 6යි.
# කාගීල්ස්, කීල්ස් සුපර් ,KFC, පීට්සා හට්,බැංකු , ආර්පිකෝ යන සියලු දේ විනාඩි 3- 4 සීමාවේ ... #තරුපහේ හෝටල්වන ඩොල්පින් හෝටලය, රන්වැලි හෝටල් වලට කිලෝමීටර 4 යි
- පුළුල් කාපට් පාරකට මුහුණලා.
- පර්චස් 19.5 යි ( ඉඩමම කියන මුදල වටිනවා.
- තනි මහල් නිවස. - කාමර 3
- නාන කාමර 2
- මුළු නිවසම සිවිලිම ගසා ඇති අතර .....බිම කාපට් අතුරා ඇත...
- නිවස වටාම තාප්ප ගේට්ටුව සහිතයි
# මිල ලක්ෂ 200 /=යි
සැබෑ ගැණුම් කරුවන් පමණක් පැමිණෙන්න...[ අප ආයතනයට තැරැවුකරුවන් අවශ්‍ය නොවේ.
Brokers do not need our company.. ]
( මෙය...“ සුජිත් රියල් එස්ටේට් දේපළ වෙළඳාම් ආයතනයේ සේවාවකි.”)
- web sujith-real-estate - Google Search , please visit.
( පොලී අනුපාතය දිනපතා පහළට......මේක හෝද පට්ට ආයෝජනයක්....)
# දැන්වීම හොඳින් කියවා බලා....කලින් වේලාවක් වෙන්කරගෙන පැමිණීමට කාරුණික වන්න...

Property Features

Servant's Quarters

Servant's Washroom

Garden

Contact Advertiser

Name : Sujith Real Estate Sri Lanka Agent / Agency
22 Calls Generated
+947XXXXXXXX Click here to show contact info

Email Advertiser

This advertisement is posted on the Ceylon Property.lk by the mentioned advertiser. As Ceylon Property.lk has no affiliation with property advertisers, we are not responsible for the accuracy of the ad's content and we are unable to guarantee their services or we are not responsible for services provided by the advertisers. We as Ceylon Property.lk only provide the platform for the advertisers to list their properties. You will be contacting the advertiser (Property Owner/ Real Estate broker/ Agency/ Developer) of this property directly. We advise you to take precaution when making any payments or signing any agreements and be alert of any possible scams. If making any payments we recommend that you have two permanent & verified methods of contact of the payment receiver such as their landline number and home/business address. For more information, please check our Terms of use.

Posted / edited: 2 years ago

Discover a place you'll love to live


Rent - Apartment Popular Searches

Buy – Apartment Popular Searches

Land Popular Searches

Apartment Colombo

Apartments Colombo

Apartments in Colombo

Apartment in Colombo

Find your dream Land and Lands for Sale in Sri Lanka

Land in Colombo

Lands in Colombo

Lands for Sale in Colombo

Commercial Real Estate Properties

Commercial Buildings

Commercial Properties for Sale in Sri Lanka

Commercial Property for sale in Sri Lanka

Apartment Sale Links

Apartment Rent Links