This page needs JavaScript activated to work. Land With House For Sale In Galle

Land With House For Sale In Galle 1244

ආනන්ද මාවත, කිතුලම්පිටිය, ගාල්ල, Galle. , Galle

625,000 LKR - Per Perch NEG

Overview

Land Type
: Land with House
Land Area
: 33 Perches
Current Status
: Available Now
Available From
: 2021-10-17
Reference Number
: #CP/SE /LA /12354

Description

කරුණාකර විස්තරය සම්පූර්ණයෙන් කියවීමෙන් පසු අමතන්න.

ගාල්ල, කිතුලන්පිටිය ආනන්ද මාවතට ප්‍රධාන පාරට මුහුනලා පිහිටි, නිවාස හා ඉඩම විකිණීමට ඇත.

ඉඩම

️ ප්‍රමාණය පර්චස් 33 කී,

️ නිදහස් වටපිටාව .

️ ඉඩමේ වටිනා කමට පමනක් මිල නියමකර විකිණීමට ඇත. ,

️ ප්‍රාදේශීය සභා අනුමත පිඹුර , පිරිසිදු සින්නක්කර නිරවුල් ඔප්පු ,

️ නළ ජලය, විදුලිය සහිතය,

නිවස

️ කාමර 3 යී,

️ නාන කමර 1යි,

️ නිවසහි දොර ජනෙල් ,උලුවහු කොස් ලීයෙන්ම නිමකර ඇත,

පිහිටීම

️ කිතුලන්පිටිය ආනන්ද මාවත පාරටම මුහුනලා පිහිටා ඇත,

️ ගාල්ල නගරයට 3.2km,

️ කරාපිටිය ශික්ෂණ රෝහලට හා වෛද්‍ය පීඨයට 2.6km,

️ Leeds International School 450m,

️ ගාල්ල /කරාපිටිය ප්‍රධාන පාරට 600m,

️ කලේගාන හන්දියට, ඉන්ධන පිරවුම්හලට හා Food City 1.4Km,

️ රිච්මන්ඩ් , රිපන් , මහින්ද , සoඝමිත්ත , සිරිධර්ම , විද්‍යාලවලට ආසන්න වශයෙන් 2.5Km,

මිල

️ ඉඩමේ සම්පූර්ණ වටිනාකම රු. ලක්ෂ 200 .

️ පර්චසයක සම්පූර්ණ මිල රුපියල් ලක්ෂ 625000/- කි.

️ ඉඩමේ වටිනා කමට පමනක් විකිනීමට ඇත, පිහිටි නිවසහි වටිනාකම සදහා මිලක් අය නොකෙරේ.

️ බැංකු ණය පහසුකම් සදහා අවශ්‍ය සියලුම ලේඛණ ඇත.

️ ගැනුම්කරුවන් පමණක් අමතන්න (බ්‍රොකර් වරුන් අනවශ්‍යය).

0770277071

0761974255

ඔබ සොයන්නේ ප්‍රධාන නගරයන් වෙත ඉතා ඉක්මනින්ම යා හැකි දුරකින් මෙන්ම, සියලු පහසුකම් සපුරාගත හැකි දුරක පිහිටි බිම් කොටසක් නම් මෙය ඊට කදිම ආයෝජනයකි.

Property Features

Water

Electric Power

Contact Advertiser

Name : Shamila Asiri De Silva Property Owner / Individual
2 Calls Generated
+947XXXXXXXX Click here to show contact info

Email Advertiser

This advertisement is posted on the Ceylon Property.lk by the mentioned advertiser. As Ceylon Property.lk has no affiliation with property advertisers, we are not responsible for the accuracy of the ad's content and we are unable to guarantee their services or we are not responsible for services provided by the advertisers. We as Ceylon Property.lk only provide the platform for the advertisers to list their properties. You will be contacting the advertiser (Property Owner/ Real Estate broker/ Agency/ Developer) of this property directly. We advise you to take precaution when making any payments or signing any agreements and be alert of any possible scams. If making any payments we recommend that you have two permanent & verified methods of contact of the payment receiver such as their landline number and home/business address. For more information, please check our Terms of use.

Posted / edited: 3 years ago

Discover a place you'll love to live


Rent - Apartment Popular Searches

Buy – Apartment Popular Searches

Land Popular Searches

Apartment Colombo

Apartments Colombo

Apartments in Colombo

Apartment in Colombo

Find your dream Land and Lands for Sale in Sri Lanka

Land in Colombo

Lands in Colombo

Lands for Sale in Colombo

Commercial Real Estate Properties

Commercial Buildings

Commercial Properties for Sale in Sri Lanka

Commercial Property for sale in Sri Lanka

Apartment Sale Links

Apartment Rent Links